Local Purchasing.lk යනු drop shipping ගනයට අයත් Facebook Page එකකි. එනම් මෙම Page එකෙහි අරමුණ වන්නේ පාරිබෝගිකයා හට විවිධ භාණ්ඩ හදුන්වා දී ඒ ඒ අයගේ අවශ්‍යතාවන්ට අනුව අදාල භාණ්ඩ ඔවුන්ගේ නිවෙස්වලටම Delivery කර දීමයි.
Local Purchasing.lk යනු Online Shopping Mall එකකි. මෙහි සිදුවන්නේ භාණ්ඩ සපයන්නන්ගේත්, පාරිබෝගිකයන්ගේත් අතරමැදියෙකු ලෙස කටයුතු කිරීමයි. අපගේ Page එකෙහි Sell කරන භාණ්ඩ සදහා කිසියම් පාරිබෝගිකයෙකු කැමැත්තක් දක්වන්නේ නම් එම භාණ්ඩයට අදාල Details එවූපසු එම පාරිබෝගිකයා හට Courier Service එකක් හරහා එම භාණ්ඩය වැඩකරන දින 2-5ත් අතර නිවෙසටම Delivery කිරීමට බැදීසිටින්නෙමු. Bank Deposit හෝ COD හරහා Payment කිරීමට Local Purchasing.lk මගින් පාරිබෝගිකයා හට අවස්ථාව සලසා දී ඇත. Package එක ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාවද පාරිබෝගිකයා හට සලසා දී ඇත (COD).
භාණ්ඩය ලැබුනු පසු එය පරීක්ෂාකර බලා Package එකෙහි යම් ප්‍රශ්නයක් ඇත්නම් ඉක්මනින් අප දැනුවත් කර, දින 7ක් ඇතුලත Return කල හැකි අතර පාරිබෝගිකයාගේ අදහස වෙනස් වීම මත කිසිදු Return කිරීමක් හෝ Refund කිරීමක් සිදු නොකරනු ලබයි. තවද පාරිබෝගිකයාගේ Order එක Place කිරීමේ සිට Order එක Delivery වීම දක්වා සියලුම Status Messenger හෝ E-Mail හරහා පාරිබෝගිකයා හට Send කරයි.
- Order එකක් place කරන්නේ කෙසේද?
2. එම Item එකට අදාල (Item Code or Item Image or Item Name) එක messenger, whatsup, viber හරහා අපවෙත එවන්න. ඒ සමග ඔබට Deliver කර ගැනීමට අවශ්‍ය නගරයද සදහන් කරන්න
3. ඉන්පසුව අප විසින් ඔබ තෝරාගත් භාණ්ඩය/භාණ්ඩ සදහා වැයවන සම්පූර්ණ පිරිවැය ඔබහට එවනු ලබයි.
4. ඔබ අපගේ මුදලට එකගනම් (Name, Delivery Address, Mobile Number, E-Mail Address) ඔබගේ විස්තර අපහට එවිය යුතුය.
5. ඉන්පසු අප ඔබහට Order එකක් Place කරනු ලබයි.
- Delivery ගාස්තු කෙසේද (10kg සදහා)?
2. Outstation: Rs.300.00
3. FAR AWAY: Rs.380.00
4. REMOTE: Rs.500.00
- Payment කරන්නේ කෙසේද?
2. Cash On Delivery නම් භාණ්ඩය නිවසට ගෙන ආ පසු Courier හට මුදල් ගෙවීම සිදුකර භාණ්ඩය ලබාගත හැකිය.
3. Bank Deposit නම් අප විසින් ඔබට සම්පූර්ණ පිරිවැය එවූපසු එම පිරිවැය Bank Account එකට Transfer කර Bank slip එක අපහට එවිය යුතුය.
4. රු.2000.00ට වැඩි සියලුම Orders සදහා Payment එක Bank Deposit කල යුතුය.
- Order Process, Delivery Date දැනගන්නේ කෙසේද?
2. Order Place කර දින 2ක් ඇතුලත ඔබගේ Package එක Courier Service එකට ලබා දෙන අතර ඉන්පසුව ඔබට Delivery Date එක පිලිබදව අප දැනුවත් කරනු ඇත.
3. Order එක ලැබුනු පසු අප දැනුවත් කිරීමට කාරුණික වන්න.
- Package එක Return කරන්නේ කෙසේද?
2. අප එය පරීක්ෂාකර බලා ඉක්මනින්ම නව පැකේජයක් ඔබ වෙත එවීමට බැදීසිටින්නෙමු.
3. නව පැකේජය ලබා ගැනීමේදී ඔබ අතැති පැකේජය Courier හට ලබාදිය යුතුය.
- Recommendations and Reviews
- පැකේජයේ ගුණාත්මකභාවය, අපගේ Service එක පිලිබදව ඔබගේ අදහස Recommendations and Reviews මගින් පලකිරීම අපහට ඉදිරියට යාමට ශක්තියකි.